Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 38:11 - Sinhala Revised Old Version

11 උතුරු පැත්තට රියන් සියයක් විය, ඒවායේ කුළුනු විස්සක්ය, ඒවායේ පිත්තල අඩි විස්සක්ය; කුළුනුවල කොකු සහ ඒවායේ පටි රිදීයෙන් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 මළුවේ උතුරු පැත්තට ද මීටර් හතළිස්හතරක් දිග තිර සාදන ලදී. ඒවාට කුළුණු විස්සක් ද ලෝකඩ තවු විස්සක් ද වූ අතර කුළුණුවල කොකු සහ පොලු රිදීයෙන් නිම විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 මළුවේ උතුරු පැත්තට ද මීටර් හතළිස්හතරක් දිග තිර සාදන ලදී. ඒවාට කුලුණු විස්සක් ද ලෝකඩ තවු විස්සක් ද වූ අතර කුලුණුවල කොකු සහ පොලු රිදීයෙන් නිම විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 38:11
3 හුවමාරු යොමු  

ඒකේ කුළුනු විස්සක්ද ඒ කුළුනුවල අඩි විස්සක්ද පිත්තලෙන් විය යුතුය; කුළුනුවල කොකුද ඒවායේ පටිද රිදීයෙන් විය යුතුය.


ඒවායේ කුළුනු විස්සක්ය, ඒ කුළුනුවල පිත්තල අඩි විස්සක්ය; කුළුනුවල කොකුද පටිද රිදීයෙන් විය.


බස්නාහිර පැත්තට පනස් රියන් තිරද විය, ඒවායේ කුළුනු දසයක්ද ඒවායේ අඩි දසයක්ද විය; කුළුනුවල කොකු සහ ඒවායේ පටි රිදීයෙන් විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්