Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 38:10 - Sinhala Revised Old Version

10 ඒවායේ කුළුනු විස්සක්ය, ඒ කුළුනුවල පිත්තල අඩි විස්සක්ය; කුළුනුවල කොකුද පටිද රිදීයෙන් විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 ඊට ලෝකඩයෙන් නිම කළ කුළුණු විස්සක් හා තවු විස්සක් ද විය. කණුවල කොකු සහ පොලු රිදීයෙන් සෑදිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 ඊට ලෝකඩයෙන් නිම කළ කුලුණු විස්සක් හා තවු විස්සක් ද විය. කණුවල කොකු සහ පොලු රිදීයෙන් සෑදිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 38:10
3 හුවමාරු යොමු  

ඒකේ කුළුනු විස්සක්ද ඒ කුළුනුවල අඩි විස්සක්ද පිත්තලෙන් විය යුතුය; කුළුනුවල කොකුද ඒවායේ පටිද රිදීයෙන් විය යුතුය.


ඔහු මළුවද සෑදුවේය. කටිනලද සිහින් හණ නූලින් ඒකේ දකුණු පැත්තේ දකුණු දෙසට මළුවේ තිර රියන් සියයක් විය.


උතුරු පැත්තට රියන් සියයක් විය, ඒවායේ කුළුනු විස්සක්ය, ඒවායේ පිත්තල අඩි විස්සක්ය; කුළුනුවල කොකු සහ ඒවායේ පටි රිදීයෙන් විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්