නික්මයාම 36:9 - Sinhala Revised Old Version9 එක එක තිරයේ දිග විසිඅට රියනක්ය, එක එක තිරයේ පළල සතර රියනක්ය. තිර සියල්ල එක ප්‍රමාණ විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 එක තිරයක දිග මීටර් දොළොසක් ද පළල මීටර් දෙකක් ද විය. සියල්ල ම එක ප්‍රමාණයට විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 එක තිරයක දිග මීටර් දොළොසක් ද පළල මීටර් දෙකක් ද විය. සියල්ල ම එක ප්‍රමාණයට විය. පරිච්ඡේදය බලන්න |