නික්මයාම 36:33 - Sinhala Revised Old Version33 ඔහු මැද පොල්ල ලෑලි මධ්‍යයෙහි එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා දිගටම තිබෙන හැටියට සෑදුවේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version33 ලෑලිවල මැදින් යන මැද හරස් ලීය එක කොනක සිට අනිත් කොන දක්වා විහිදෙන ලෙස ඔහු එය සෑදී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201833 ලෑලිවල මැදින් යන මැද හරස් ලීය එක කොනක සිට අනිත් කොන දක්වා විහිදෙන ලෙස ඔහු එය සෑදී ය. පරිච්ඡේදය බලන්න |