නික්මයාම 36:30 - Sinhala Revised Old Version30 එසේ ලෑලි අටක්ද සියලු ලෑලි යට අඩි දෙකක් බැගින් රිදී අඩි සොළොසක්ද විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version30 මෙලෙස එක එක ලෑල්ලක තවු දෙක බැගින් රිදී තවු දහසයක් සහිත ව ලෑලි අටක් ඇති වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201830 මෙලෙස එක එක ලෑල්ලක තවු දෙක බැගින් රිදී තවු දහසයක් සහිත ව ලෑලි අටක් ඇති වේ. පරිච්ඡේදය බලන්න |