Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 36:27 - Sinhala Revised Old Version

27 අපරදිග මණ්ඩපයේ පසු පැත්තට ලෑලි සයක් සෑදුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 මණ්ඩපයේ පිටුපස බටහිර දිශාවට ලෑලි හයක් ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 මණ්ඩපයේ පිටුපස බටහිර දිශාවට ලෑලි හයක් ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 36:27
4 හුවමාරු යොමු  

මණ්ඩපයේ අනික් පැත්තේ ලෑලිවලට පොලු පහක්ද මණ්ඩපයේ අපරදිග පසුපැත්තේ ලෑලිවලට පොලු පහක්ද සාදන්න.


අපරදිග මණ්ඩපයේ පසු පැත්තට ලෑලි සයක් සාදන්න.


එක එක ලෑල්ල යට අඩි දෙකක් බැගින් ඒවායේ රිදී අඩි සතළිසක්ද සෑදුවේය.


මණ්ඩපයේ පසු පැත්තෙහි මුලුවලට ලෑලි දෙකක්ද සෑදුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්