Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 36:21 - Sinhala Revised Old Version

21 ලෑල්ලක දිග දස රියනක්ය, එක එක ලෑල්ලේ පළල එක් රියන් හමාරක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 එක ලෑල්ලක දිග මීටර් හතරක් ද පළල සෙන්ටිමීටර් හැටහයක් ද විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 එක ලෑල්ලක දිග මීටර් හතරක් ද පළල සෙන්ටිමීටර් හැටහයක් ද විය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 36:21
2 හුවමාරු යොමු  

ඔහු මණ්ඩපයට ලෑලි ෂිටිම් ලීවලින් සාදා ඒවා කෙළින් පිහිටෙවුවේය.


එක එක ලෑල්ලට එකිනෙකට සම්බන්ධවූ කුඩිම්බි දෙකක් විය. මණ්ඩපයේ සියලු ලෑලිවලට ඔහු එසේ සෑදුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්