නික්මයාම 36:11 - Sinhala Revised Old Version11 මූට්ටුකළ තිරවල එක කෙළවරක තිරයේ වාටියෙහි නිල් පුඩු සෑදුවේය. මූට්ටුකළ අනික් තිරවල කෙළවරක තිරයේ වාටියෙහිත් එසේම සෑදුවේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 ඔහු ඉන්පසු යා කළ තිරවල එක කොනක අන්තිම තිරයේ වාටියේ නිල් පාට රෙදිවලින් මුදු සෑදී ය. යා කළ අනිත් තිරවල, අන්තිම තිරයේ ද එලෙස ම කෙළේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201811 ඔහු ඉන්පසු යා කළ තිරවල එක කොනක අන්තිම තිරයේ වාටියේ නිල් පාට රෙදිවලින් මුදු සෑදී ය. යා කළ අනිත් තිරවල, අන්තිම තිරයේ ද එලෙස ම කෙළේ ය. පරිච්ඡේදය බලන්න |