Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 35:17 - Sinhala Revised Old Version

17 මළුවේ කඩතිර හා ඒවායේ කුළුනුද ඒවායේ අඩිද මළුවේ දොරකඩට කඩතුරාවද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

17 මළුවට තිර, එහි කණු, කෙවෙණි, මළුවේ දොරටුවට කඩතුරාව;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 මළුවට තිර, එහි කණු, කෙවෙණි, මළුවේ දොරටුවට කඩතුරාව;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 35:17
4 හුවමාරු යොමු  

රජ ප්‍රොපේතවූ නාතාන්ට කථාකොට: මෙන්න, මම දැන් කිහිරි ලී ගෙයක වසමි, එහෙත් දෙවියන්වහන්සේගේ පෙට්ටිය තිර ඇතුළේ වාසයකරනවායයි කීවේය.


මණ්ඩපයේ ඇණද මළුවේ ඇණද ඒවායේ ලනුද;


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්