නික්මයාම 30:28 - Sinhala Revised Old Version28 දවන පූජාසනය සහ එහි සියලු භාජනද සෝදන භාජනය සහ එහි අඩියද ආලේපකරන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version28 දවන යාග පිදීමේ පූජාසනය හා එහි උපකරණ ද වතුර භාජනය හා එහි අඩිය ද ආලේප කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201828 දවන යාග පිදීමේ පූජාසනය හා එහි උපකරණ ද වතුර භාජනය හා එහි අඩිය ද ආලේප කළ යුතු ය. පරිච්ඡේදය බලන්න |