Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 30:27 - Sinhala Revised Old Version

27 මේසය සහ එහි සියලු භාජනද පහන්රුක සහ එහි සියලු භාජනද දුම් පූජාසනයද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

27 මේසය හා එහි උපකරණ ද පහන් රුක හා එහි උපකරණ ද සුවඳ දුම් පූජාසනය ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 මේසය හා එහි උපකරණ ද පහන් රුක හා එහි උපකරණ ද සුවඳ දුම් පූජාසනය ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 30:27
3 හුවමාරු යොමු  

මනුෂ්‍යයෝ පහනක් දල්වා කුරුණිය යට නොව පහන්රුක උඩ තබති; එවිට එයින් ගෙයි සිටින සියල්ලන් කෙරෙහි ආලෝකය බබළයි.


එයින් සම්මුඛවීමේ කූඩාරමද සාක්ෂි පෙට්ටියද,


දවන පූජාසනය සහ එහි සියලු භාජනද සෝදන භාජනය සහ එහි අඩියද ආලේපකරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්