නික්මයාම 29:23 - Sinhala Revised Old Version23 තවද ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි තිබෙන මුහුන් නොදැමූ රොටි පැසෙන් රොටියක්ද තෙල් ගැල්වූ රොටියක්ද පූප පෙත්තක්ද ගන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 තවද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුමුහුන් රොටි ඇති පැසෙන් රොටියක් ද තෙලින් බැදි රොටියක් ද තුනී රොටි පෙත්තක් ද ගෙන, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 තවද, සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුමුහුන් පූප ඇති පැසෙන් පූපයක් ද තෙලින් බැදි පූපයක් ද තුනී පූප පෙත්තක් ද ගෙන, පරිච්ඡේදය බලන්න |