නික්මයාම 28:35 - Sinhala Revised Old Version35 සේවයකිරීමට ආරොන් එය පළඳින්නේය. ඔහු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශුද්ධ ස්ථානයට ඇතුල් වන විටද පිටතට එන විටද නොනසින ලෙස එහි ශබ්දය ඇසෙන්නේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version35 ආරොන් පූජක සේවය ඉටු කරන කල එය පැළඳිය යුතු ය. මෙලෙස ඔහු ශුද්ධස්ථානයෙහි සමිඳුන් වන මා ඉදිරියට පැමිණෙන විට ද එයින් පිටත එන විට ද කිංකිණි නාදය ඇසෙනු ඇත; ඔහු ද නොමැරෙන්නේ ය.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201835 ආරොන් පූජක සේවය ඉටු කරන කල එය පැළඳිය යුතු ය. මෙලෙස ඔහු ශුද්ධස්ථානයෙහි සමිඳුන් වන මා ඉදිරියට පැමිණෙන විට ද එයින් පිටත එන විට ද කිංකිණි නාදය ඇසෙනු ඇත; ඔහු ද නොමැරෙන්නේ ය.” පරිච්ඡේදය බලන්න |