නික්මයාම 27:7 - Sinhala Revised Old Version7 පූජාසනය ගෙනයන විට පොලු ඒකේ දෙපැත්තේ තිබෙන පිණිස පොලු වළලුවල දමන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version7 පූජාසනය උසුලාගෙන යන විට එහි දෙපැත්තේ තිබෙන පිණිස ඒවා වළලු තුළින් දැමිය යුතු වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20187 පූජාසනය උසුලාගෙන යන විට එහි දෙපැත්තේ තිබෙන පිණිස ඒවා වළලු තුළින් දැමිය යුතු වේ. පරිච්ඡේදය බලන්න |