Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 27:18 - Sinhala Revised Old Version

18 මළුවේ දිග රියන් සියයක්ය, පළල හැම තැනම පනස් රියනක්ය, උස පස් රියනක්ය, තිර කටිනලද සිහින් හණ නූල්වලින්ද අඩි පිත්තලින්ද විය යුතුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 මළුවේ දිග මීටර් හතළිස්හතරක් ද පළල මීටර් විසිදෙකක් ද උස මීටර් දෙකයි දශම දෙකක් ද විය යුතු ය. එහි තිර සිහින් ව කටින ලද හණවලින් ද ඒවායේ තවු ලෝකඩයෙන් ද සෑදිය යුතු වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 මළුවේ දිග මීටර් හතළිස්හතරක් ද පළල මීටර් විසිදෙකක් ද උස මීටර් දෙකයි දශම දෙකක් ද විය යුතු ය. එහි තිර සිහින් ව කටින ලද හණවලින් ද ඒවායේ තවු ලෝකඩයෙන් ද සෑදිය යුතු වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 27:18
3 හුවමාරු යොමු  

තවද මණ්ඩපය තිර දසයකින් සාදන්න; නිල්වන්වූ රත්නිල්වූ රත්වන්වූ කටිනලද සිහින් හණවලින් දක්ෂ කම්කරුවෙකු විසින් කළ කෙරුබ් රූප ඇතුව ඒවා සාදන්න.


මළුව වටකර සියලු කුළුනු රිදී පටිවලින් බඳිනු ලැබිය යුතුය; ඒවායේ කොකු රිදීයෙන්ද ඒවායේ අඩි පිත්තලින්ද විය යුතුය.


මණ්ඩපයේ සියලු වැඩවලට ගන්නාවූ සියලු ආවුදද ඒකේ සියලු ඇණද මළුවේ සියලු ඇණද පිත්තලෙන් විය යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්