නික්මයාම 27:15 - Sinhala Revised Old Version15 අනික් පැත්තෙහිද පහළොස් රියන් තිර විය යුතුය. ඒවායේ කුළුනු තුනක්ද කුළුනුවල අඩි තුනක්ද විය යුතුය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 අනික් පැත්තටත් මීටර් හයයි දශම හයක් වූ තිර ද ඒවාට කණු තුනක් හා තවු තුනක් ද සෑදිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201815 අනික් පැත්තටත් මීටර් හයයි දශම හයක් වූ තිර ද ඒවාට කණු තුනක් හා තවු තුනක් ද සෑදිය යුතු ය. පරිච්ඡේදය බලන්න |