නික්මයාම 26:28 - Sinhala Revised Old Version28 ලෑලි මධ්‍යයෙහි තිබෙන මැද පොල්ල එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා දිගටම තිබිය යුතුය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version28 ලෑලිවල මැදින් හරස් ලීය එක කොනක සිට අනික් කොන දක්වා දිගට ම තිබිය යුතු වේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201828 ලෑලිවල මැදින් හරස් ලීය එක කොනක සිට අනික් කොන දක්වා දිගට ම තිබිය යුතු වේ. පරිච්ඡේදය බලන්න |