Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 26:23 - Sinhala Revised Old Version

23 මණ්ඩපයේ පසු පැත්තෙහි කොන්වලට ලෑලි දෙකක් සාදන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 මණ්ඩපයේ පිටුපස කොන්වලට ලෑලි දෙකක් ද සෑදිය යුතු අතර,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 මණ්ඩපයේ පිටුපස කොන්වලට ලෑලි දෙකක් ද සෑදිය යුතු අතර,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 26:23
3 හුවමාරු යොමු  

අපරදිග මණ්ඩපයේ පසු පැත්තට ලෑලි සයක් සාදන්න.


යටින් ඒවා දෙගුණ කළ යුතුය, එලෙස ඒවා මුදුනේ පළමුවෙනි වළල්ල දක්වා ඒකාබද්ධ විය යුතුය. දෙකම එසේ විය යුතුය; ඒවා දෙකොනට වන්නේය.


ඔහු ගෘහයේ ඉතා ඇතුල් කොට්ඨාසයෙන් රියන් විස්සක් දිගට බිමෙහි සහ භිත්තිවලත් කිහිරි ලෑලි ඇල්ලුවේය. ඇතුළතින් ඔහු ඒක දිව්‍ය-වාක්‍යස්ථානයක් වන අති ශුද්ධස්ථානය කොට සෑදුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්