Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 26:22 - Sinhala Revised Old Version

22 අපරදිග මණ්ඩපයේ පසු පැත්තට ලෑලි සයක් සාදන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 බටහිර දිශාවට ඇති මණ්ඩපයේ පිටුපසට ලෑලි හයක් සෑදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 බටහිර දිශාවට ඇති මණ්ඩපයේ පිටුපසට ලෑලි හයක් සෑදිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 26:22
4 හුවමාරු යොමු  

මණ්ඩපයේ ලෑලි ෂිටිම් ලීවලින් සාදා කෙළින් සිටුවන්න.


එක එක ලෑල්ල යට අඩි දෙකක් බැගින් ඒවායේ රිදී අඩි සතළිසක්ද සාදන්න.


මණ්ඩපයේ පසු පැත්තෙහි කොන්වලට ලෑලි දෙකක් සාදන්න.


අපරදිග මණ්ඩපයේ පසු පැත්තට ලෑලි සයක් සෑදුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්