Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 26:20 - Sinhala Revised Old Version

20 උතුරු දෙසට තිබෙන මණ්ඩපයේ දෙවෙනි පැත්තටත් ලෑලි විස්සක්ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 මණ්ඩපයේ උතුරු දිශාවට ඇති අනික් පැත්තට ද ලෑලි විස්සක් සෑදිය යුතු අතර,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 මණ්ඩපයේ උතුරු දිශාවට ඇති අනික් පැත්තට ද ලෑලි විස්සක් සෑදිය යුතු අතර,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 26:20
2 හුවමාරු යොමු  

එක ලෑල්ලක කුඩුම්බි දෙකකට අඩි දෙකක්ද අනික් ලෑල්ලේ කුඩුම්බි දෙකකට අඩි දෙකක්ද බැගින් ලෑලි විස්ස යට රිදීයෙන් අඩි සතළිසක් සාදන්න.


එක එක ලෑල්ල යට අඩි දෙකක් බැගින් ඒවායේ රිදී අඩි සතළිසක්ද සාදන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්