නික්මයාම 25:9 - Sinhala Revised Old Version9 මා විසින් නුඹට පෙන්වන සියල්ල ලෙස එනම් මණ්ඩපයේ ආදර්ශයද එහි සියලු බඩුවල ආදර්ශයද ලෙස එය සාදන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 මා නුඹට පෙන්වන සැලැස්ම අනුව මණ්ඩපය ද එහි සියලු උපකරණ ද සෑදිය යුතු ය.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 මා නුඹට පෙන්වන සැලැස්ම අනුව මණ්ඩපය ද එහි සියලු උපකරණ ද සෑදිය යුතු ය.” පරිච්ඡේදය බලන්න |