නික්මයාම 25:28 - Sinhala Revised Old Version28 මේසය ගෙනයන පිණිස ෂිටිම් ලීවලින් පොලු සාදා ඒවා රනින් වසන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version28 පොලු ද ෂිටිම් ලීයෙන් සාදා, රනින් ආලේප කළ යුතු ය. මේසය මේවායේ ආධාරයෙන් උසුලාගෙන යා යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201828 පොලු ද ෂිටිම් ලීයෙන් සාදා, රනින් ආලේප කළ යුතු ය. මේසය මේවායේ ආධාරයෙන් උසුලාගෙන යා යුතු ය. පරිච්ඡේදය බලන්න |