නික්මයාම 21:30 - Sinhala Revised Old Version30 ඔහුට දඩයක් නියමකරන ලද්දේ වීනම් ඔහුට නියම කරන සියල්ලේ හැටියට ඔහු තමාගේ ප්‍රාණය මුදා ගැනීම පිණිස දිය යුතුය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version30 එහෙත්, ඔහු විසින් ගෙවිය යුතු වන්දිය නියම කර තිබේ නම් තම පණ බේරාගැන්ම සඳහා ඔහුට නියම කරන සියල්ල ඔහු ගෙවිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201830 එහෙත්, ඔහු විසින් ගෙවිය යුතු වන්දිය නියම කර තිබේ නම් තම පණ බේරාගැන්ම සඳහා ඔහුට නියම කරන සියල්ල ඔහු ගෙවිය යුතු ය. පරිච්ඡේදය බලන්න |