නික්මයාම 21:11 - Sinhala Revised Old Version11 ඈට මේ කාරණා තුන ඉෂ්ට නොකළොත් මිල නොදී නිකම් අහක්වයන්ට ඈට පුළුවන. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 එහෙත්, ඔහු ඇයට මේ තුන් වැදෑරුම් යුතුකම් අඩු කරන්නේ නම් ඇයට නොමිලයේ පිට වී යාමට අවසර දිය යුතු ය.” පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201811 එහෙත්, ඔහු ඇයට මේ තුන් වැදෑරුම් යුතුකම් අඩු කරන්නේ නම් ඇයට නොමිලයේ පිට වී යාමට අවසර දිය යුතු ය.” පරිච්ඡේදය බලන්න |