නික්මයාම 2:12 - Sinhala Revised Old Version12 ඔහු ඔබ මොබ බලා කිසිවෙකු ළඟ නොසිටි බව දැක මිසරයා මරා වැල්ලෙහි සැඟෙවුවේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version12 එවිට ඔහු වට පිට බලා, කිසිවෙකු නොසිටි බව දැක මිසර වැසියා මරා මළකඳ වැල්ලෙහි සැඟවී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 එවිට ඔහු වට පිට බලා, කිසිවෙකු නොසිටි බව දැක මිසර වැසියා මරා මළකඳ වැල්ලෙහි සැඟවී ය. පරිච්ඡේදය බලන්න |