Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 19:25 - Sinhala Revised Old Version

25 එවිට මෝසෙස් සෙනඟ ළඟට බැස ඔවුන්ට එසේ කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

25 පසුව මෝසෙස් ද සෙනඟ වෙත බැස ගොස් ඔවුන්ට එලෙස දැන්වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

25 පසුව මෝසෙස් ද සෙනඟ වෙත බැස ගොස් ඔවුන්ට එලෙස දැන්වී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 19:25
3 හුවමාරු යොමු  

ස්වාමීන්වහන්සේද: යන්න, පහළ බසින්න; නුඹද නුඹ සමඟ ආරොන්ද නැගී එන්න. නුමුත් ස්වාමීන්වහන්සේ ඇවිත් පහරනොදෙන පිණිස පූජකයෝද සෙනඟද උන්වහන්සේ වෙතට නැග එන්ට සීමාව බිඳගන නොයෙත්වයි ඔහුට කීසේක.


දෙවියන්වහන්සේ කථාකොට: මේ සියලු වචන වදාරනසේක්:


(ස්වාමීන්වහන්සේගේ වචන නුඹලාට දන්වන පිණිස එකල්හි මම ස්වාමීන්වහන්සේටත් නුඹලාටත් අතරේ සිටියෙමි; මක්නිසාද නුඹලා ගින්න නිසා භයවී කන්දට නොනැගී සිටියහුය) උන්වහන්සේ කථාකොට මෙසේ කීසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්