නික්මයාම 19:23 - Sinhala Revised Old Version23 මෝසෙස්ද: සෙනඟ සීනයි කන්දට නැගෙන්ට නොහැකිවෙති. මක්නිසාද: කන්ද වටකර සීමා තබා ඒක කැපකරව්ය කියා ඔබ අපට අණකළසේකැයි ස්වාමීන්වහන්සේට කීවේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version23 එවිට මෝසෙස් සමිඳාණන් වහන්සේට කතා කොට, “සෙනඟට සීනයි කන්දට නැඟිය නොහැකි ය. මන්ද, ‘කන්ද වට කර මායිම් සිටුවා එය ශුද්ධ භූමියක් ලෙස කැප කරන්නැ’යි කියා ඔබ අපට අණ කළ බැවිනැ”යි කීවේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201823 එවිට මෝසෙස් සමිඳාණන් වහන්සේට කතා කොට, “සෙනඟට සීනයි කන්දට නැඟිය නොහැකි ය. මන්ද, ‘කන්ද වට කර මායිම් සිටුවා එය ශුද්ධ භූමියක් ලෙස කැප කරන්නැ’යි කියා ඔබ අපට අණ කළ බැවිනැ”යි කීවේ ය. පරිච්ඡේදය බලන්න |