නික්මයාම 13:20 - Sinhala Revised Old Version20 ඔව්හු සුකොත් නම් ස්ථානයෙන් ගමන්කර වනාන්තරය අද්දර ඒතාම්හි කඳවුරු බැඳගත්තෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 ඔව්හු සුක්කොත් නම් ස්ථානයෙන් නික්ම පාළුකරයේ මායිමේ ඒතාම්හි කඳවුරු බැඳගත්හ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 ඔව්හු සුක්කොත් නම් ස්ථානයෙන් නික්ම පාළුකරයේ මායිමේ ඒතාම්හි කඳවුරු බැඳගත්හ. පරිච්ඡේදය බලන්න |