නික්මයාම 12:18 - Sinhala Revised Old Version18 පළමුවෙනි මාසයේ දස සතරවෙනිදා සවස පටන් විසි එක්වෙනිදා සවස දක්වා මුහුන් නුමුසු රොටි කන්නහුය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version18 පළමු වන මාසයේ දහහතර වන දින හවස පටන්, විසිඑක් වන දින හවස දක්වා නුඹලා නුමුහුන් රොටි අනුභව කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201818 පළමු වන මාසයේ දහහතර වන දින හවස පටන්, විසිඑක් වන දින හවස දක්වා නුඹලා නුමුහුන් පූප අනුභව කළ යුතු ය. පරිච්ඡේදය බලන්න |