නික්මයාම 10:10 - Sinhala Revised Old Version10 ඔහුද: මම නුඹලා සහ නුඹලාගේ බාලයන්ද යන්ට හරින්නාක් මෙන් ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ වනසේක්වා; බලාගන්න, මක්නිසාද නුඹලා ඉස්සරහ නපුරක් තිබේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version10 එවිට ඔහු ඔවුන් අමතා, “නුඹලාට දෙවි පිහිට යි! එහෙත්, දරුදැරියන් හා ස්ත්‍රීන් සමඟ යන්නට මම අවසර නො දෙමි. නුඹලා නපුරක් කරන්න යන බව පෙනේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201810 එවිට ඔහු ඔවුන් අමතා, “නුඹලාට දෙවි පිහිට යි! එහෙත්, දරුදැරියන් හා ස්ත්‍රීන් සමඟ යන්නට මම අවසර නො දෙමි. නුඹලා නපුරක් කරන්න යන බව පෙනේ. පරිච්ඡේදය බලන්න |