Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




නික්මයාම 1:4 - Sinhala Revised Old Version

4 යාකොබ් කැටුව මේ එක එක මනුෂ්‍යයා සහ ඔහුගේ ගෙයි වැසියෝද ආවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 දාන් සහ නප්තලී, ගාද් සහ ආෂෙර් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 දාන් සහ නප්තලී, ගාද් සහ ආෂෙර් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 1:4
4 හුවමාරු යොමු  

තවද ඉශ්‍රායෙල් ඒ දේශයෙහි වසන කල්හි රූබෙන් ගොස් තම පියාගේ උපභාර්යාවවූ බිල්හා සමඟ සයනයකෙළේය. ඉශ්‍රායෙල්ට එපවත් සැලවිය. යාකොබ්ගේ පුත්‍රයෝ දොළොස් දෙනෙක්ය.


ඔව්හු ලාබන් තමාගේ දියණියවූ ලෙයාට දුන් ශිල්පාගේ පුත්‍රයෝය, ඈ යාකොබ් නිසා ඔවුන් බිහිකළාය, ඔව්හු සොළොස් දෙනෙක්ය.


ඉස්සාඛර්, සාබුලොන් සහ බෙන්යමින්; දාන් සහ නප්තලී, ගාද් සහ ආෂෙර්ය.


යාකොබ්ගේ කටියෙන් උපන් සියල්ලෝ සැත්තෑ දෙනෙක්ය. යෝසෙප් මිසරයට ගොස් සිටියේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්