දේශනාකාරයා 2:25 - Sinhala Revised Old Version25 මක්නිසාද උන්වහන්සේගෙන් වෙන්ව අනුභවකරන්ටත් සැප භුක්තිවිඳින්ටත් කාට පුළුවන්ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version25 මන්ද, උන් වහන්සේගෙන් වෙන් ව කෑම අනුභව කරන්නටත්, සැප භුක්ති විඳින්නටත් පුළුවන් කෙනෙක් සිටිත් ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201825 මන්ද, උන් වහන්සේගෙන් වෙන් ව කෑම අනුභව කරන්නටත්, සැප භුක්ති විඳින්නටත් පුළුවන් කෙනෙක් සිටිත් ද? පරිච්ඡේදය බලන්න |