ද්විතීය නීතිය 9:17 - Sinhala Revised Old Version17 මම ලෑලි දෙක ගෙන මාගේ දෑතින් වීසිකොට නුඹලාගේ ඇස් හමුයෙහි ඒවා බින්දෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 ඔබේ ඇස් ඉදිරියෙහි ම, මම ගල් පුවරු දෙක ගෙන, දෑතින් ම විසිකොට බිඳ දැම්මෙමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 ඔබේ ඇස් ඉදිරියෙහි ම, මම ගල් පුවරු දෙක ගෙන, දෑතින් ම විසිකොට බිඳ දැම්මෙමි. පරිච්ඡේදය බලන්න |