ද්විතීය නීතිය 22:15 - Sinhala Revised Old Version15 ඒ යෞවනීගේ පියා සහ මව යෞවනීගේ කන්‍යාකමේ ලකුණ දොරටුවෙහි සිටින නුවර වැඩිමහල්ලන් වෙත ගෙන යෙත්වා. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version15 තරුණියගේ දෙමාපියන් ඈ ගෙන නගර වාසල් දොරටුවේ සිටින ප්‍රජා මූලිකයන් වෙත තරුණියගේ කන්‍යාභාවය දක්වන සලකුණු රැගෙන යා යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201815 තරුණියගේ දෙමාපියන් ඈ ගෙන නගර වාසල් දොරටුවේ සිටින ප්‍රජා මූලිකයන් වෙත තරුණියගේ කන්‍යාභාවය දක්වන සලකුණු රැගෙන යා යුතු ය. පරිච්ඡේදය බලන්න |