ද්විතීය නීතිය 21:13 - Sinhala Revised Old Version13 ඇගේ වහල්කමේ වස්ත්‍රය තමා කෙරෙන් පහකොට, නුඹේ ගෙයි හිඳ පුරා මාසයක් ඇගේ මවුපියන් ගැන වැලපේවා. ඉන් පසු නුඹ ඈ කරා එළඹ ඇගේ පුරුෂයා වන්නෙහිය, ඈද නුඹේ භාර්යාව වන්නීය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 ඇය ද වහල්කමේ ඇඳුම් මාරු කොට, ඔබේ ගෙදර නැවතී, ඇගේ දෙමාපියන් සඳහා සම්පූර්ණ මාසයක් වැලපිය යුතු ය. ඉන්පසු ඔබ ඇය සමඟ හැසිර, ඇගේ ස්වාමි පුරුෂයා විය හැකි ය. ඇය ද ඔබේ බිරිඳ වන්නී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201813 ඇය ද වහල්කමේ ඇඳුම් මාරු කොට, ඔබේ ගෙදර නැවතී, ඇගේ දෙමාපියන් සඳහා සම්පූර්ණ මාසයක් වැලපිය යුතු ය. ඉන්පසු ඔබ ඇය සමඟ හැසිර, ඇගේ ස්වාමි පුරුෂයා විය හැකි ය. ඇය ද ඔබේ බිරිඳ වන්නී ය. පරිච්ඡේදය බලන්න |