ද්විතීය නීතිය 2:32 - Sinhala Revised Old Version32 එවිට සීහොන්ද ඔහුගේ මුළු සෙනඟද අපට විරුද්ධව සටන්කරන පිණිස යහශ්ට ආවෝය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version32 සීහොන් ද ඔහුගේ මුළු සෙනඟ ද අපට විරුද්ධ ව සටන් අරඹා යහශ් නම් ස්ථානයට පැමිණියෝ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201832 සීහොන් ද ඔහුගේ මුළු සෙනඟ ද අපට විරුද්ධ ව සටන් අරඹා යහශ් නම් ස්ථානයට පැමිණියෝ ය. පරිච්ඡේදය බලන්න |