ද්විතීය නීතිය 2:16 - Sinhala Revised Old Version16 මෙසේ සියලු යුද්ධකාරයන් සෙනඟ අතරෙන් මැරී නැතිවී ගියාට පසු, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 “මෙලෙස සෙනඟ අතරෙන් මුළු භට හමුදාවේ සියල්ලන් නැති නාස්ති වී වැනසී ගිය පසු, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 “මෙලෙස සෙනඟ අතරෙන් මුළු භට හමුදාවේ සියල්ලන් නැති නාස්ති වී වැනසී ගිය පසු, පරිච්ඡේදය බලන්න |