ද්විතීය නීතිය 19:9 - Sinhala Revised Old Version9 නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹේ පියවරුන්ට දිවුළ ලෙස නුඹේ සීමාව විශාලකරමින් උන්වහන්සේ නුඹේ පියවරුන්ට දෙන පිණිස පොරොන්දුවූ මුළු දේශය නුඹට දෙනසේක් නම්, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 එසේ කරන්නේ, මා ඔබට අද දින දෙන අණපණත් සියල්ලට ඔබ අවනත වී ඒවා පිළිපැද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කරමින්, උන් වහන්සේට සදහට ම කීකරු වන්නහු නම් පමණකි. ඉන්පසු පෙර කී අභය භූමි නගර තුනට අමතර ව තව තුනක් එකතු කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20189 එසේ කරන්නේ, මා ඔබට අද දින දෙන අණපනත් සියල්ලට ඔබ අවනත වී ඒවා පිළිපැද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට ප්‍රේම කරමින්, උන් වහන්සේට සදහට ම කීකරු වන්නහු නම් පමණකි. ඉන්පසු පෙර කී අභය භූමි නගර තුනට අමතර ව තව තුනක් එකතු කළ යුතු ය. පරිච්ඡේදය බලන්න |