Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ද්විතීය නීතිය 14:18 - Sinhala Revised Old Version

18 මානකොකාත් ඒ ඒ වර්ගයේ කොක්කුත් හුපුවාත් වවුලාත්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ඒ ඒ වර්ගයේ කොක්කු, හුපුවා සහ වවුලා යන මොවුහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ඒ ඒ වර්ගයේ කොක්කු, හුපුවා සහ වවුලා යන මොවුහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 14:18
3 හුවමාරු යොමු  

මානකොකාද ඒ ඒ වර්ගයේ කොක්කුද හුපුවාද වවුලාද යන උන්ය.


කරවැල් කොකාත් ගිජුලිහිණියාත් දිය කාවාත්ය;


පියාපත් ඇත්තාවූ බඩගායන සියලු සත්තු නුඹලාට අපවිත්‍රය. උන් නොකෑ යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්