ද්විතීය නීතිය 10:13 - Sinhala Revised Old Version13 නුඹේ යහපත පිණිස අද මා විසින් නුඹට අණකරන ස්වාමීන්වහන්සේගේ ආඥාද පනත්ද පැවැත්වීමත් මිස නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹෙන් ඉල්ලන්නේ වෙන කුමක්ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version13 මා අද දින ඔබේ ශුභසිද්ධිය තකා ඔබට අණ කරන උන් වහන්සේගේ අණපණත්, නීති හා නියෝග පිළිපැදීමත් ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201813 මා අද දින ඔබේ ශුභසිද්ධිය තකා ඔබට අණ කරන උන් වහන්සේගේ අණපනත්, නීති හා නියෝග පිළිපැදීමත් ය. පරිච්ඡේදය බලන්න |