Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ද්විතීය නීතිය 1:34 - Sinhala Revised Old Version

34 ස්වාමීන්වහන්සේ නුඹලාගේ වචනවල හඬ අසා උදහස්ව:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

34 “සමිඳාණන් වහන්සේ ඔබේ මැසිවිලි අසා, උදහස් වී දිවුරමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

34 “සමිඳාණන් වහන්සේ ඔබේ මැසිවිලි අසා, උදහස් වී දිවුරමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ද්විතීය නීතිය 1:34
9 හුවමාරු යොමු  

තවද මා දුන්නාවූ, කිරිද මීපැණිද ගලායන්නාවූ, සියලු දේශවලට වඩා උතුම්වූ දේශයට ඔවුන් නොපමුණුවමියි කියා කාන්තාරයේදී ඔවුන්ට මාගේ අත එසෙවුවෙමි.


එබැවින්: ඔව්හු මා දෙන නිවාඩුවට නොපැමිණෙන්නෝයයි මාගේ උදහසින් දිවුළෙමි.


තමන්වහන්සේගේ විශ්‍රාමස්ථානයට ඔව්හු ඇතුල් නොවන්නෝයයි උන්වහන්සේ දිවුරුවේ අකීකරුවූ තැනැත්තන් ගැන නොවේද?


දැන් නුඹලාත් පව්කාර වර්ගයක්ව ස්වාමීන්වහන්සේගේ තද උදහස ඉශ්‍රායෙල්වරුන්ට තවත් වැඩිකරන පිණිස නුඹලාගේ පියවරුන් වෙනුවට නැගුටුණහුය.


දෙවියන්වහන්සේ මේ අසා උදහස්වූසේක, ඉශ්‍රායෙල් ඉතා පිළිකුල්කළසේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්