තීතස් 2:11 - Sinhala Revised Old Version11 මක්නිසාද සියලු මනුෂ්‍යයන්ට ගැළවීම ගෙනෙන්නාවූ දෙවියන්වහන්සේගේ කරුණාව ප්‍රකාශවී තිබේ. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 සියලු මනුෂ්‍යයන්ට ගැළවීම ගෙන දෙන දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ප්‍රකාශ වී ඇත. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය11 මන්ද සියලු මිනිසුනට ගැලවීම සලසන දෙවියන්වහන්සේගේ අනුග්‍රහය ප්‍රකාශ වී තිබෙන්නේ, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201811 සියලු මනුෂ්‍යයන්ට ගැළවීම ගෙන දෙන දෙවියන් වහන්සේගේ වරප්‍රසාදය ප්‍රකාශ වී ඇත. පරිච්ඡේදය බලන්න |