Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෝබ් 9:35 - Sinhala Revised Old Version

35 එවිට මම උන්වහන්සේට භය නැතුව කථාකරන්නෙමි; මක්නිසාද එසේ වීමට මා තුළ කාරණයක් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 එවිට මම නොබිය ව කරුණු කියමි. එසේ නම්, බියට හේතුවක් මට නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 එවිට මම නොබිය ව කරුණු කියමි. එසේ නම්, බියට හේතුවක් මට නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 9:35
2 හුවමාරු යොමු  

මාගේ ආත්මයට මාගේ ජීවිතය වෙහෙසක්ය; මාගේ විලාපය වලක්වා නොගෙන, මාගේ ආත්මයේ ශෝකයෙන් කථා කරන්නෙමි.


එවිට ඔබ අඬගැසුවාම උත්තරදෙන්නෙමි; නොහොත් මට කථාකරන්ට ඉඩදී උත්තරදුන මැනව.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්