Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෝබ් 8:14 - Sinhala Revised Old Version

14 ඔහුගේ විශ්වාසය සිඳී යන්නේය, ඔහුගේ රක්ෂාස්ථානයද මකුළු දැලක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ඔවුන්ගේ විශ්වාසය නූල් පොටක් මෙන් කැඩී යයි; ඔවුන් අදහන දෙය මකුළු දැලක් හා සමාන ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ඔවුන්ගේ විශ්වාසය නූල් පොටක් මෙන් කැඩී යයි; ඔවුන් අදහන දෙය මකුළු දැලක් හා සමාන ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 8:14
3 හුවමාරු යොමු  

දුෂ්ට මනුෂ්‍යයා නසිනකල ඔහුගේ බලාපොරොත්තුව නැතිවෙයි; අයුතුකම්කරන්නන්ගේ ප්‍රාර්ථනාවද නැතිවෙයි.


අශ්වයන් පර්වත පිට දුවන්ටවත් එහි ගොනුන්ගෙන් හාන්ටවත් පුළුවන්ද? එහෙත් නුඹලා යුක්තිය තික්තකමටත් ධර්මිෂ්ඨකමේ ඵල කොසඹවලටත් හරවා තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්