Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 7:12 - Sinhala Revised Old Version

12 ඔබ මට විරුද්ධව මුර තබන්නේ මම මුහුදක්ද? නොහොත් තල්මසෙක්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 ඇයි මා වටකර මුර කරගෙන ඉන්නේ? මම දිය රකුසෙක් ද? මහ මුහුදේ නාගයෙක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 ඇයි මා වටකර මුර කරගෙන ඉන්නේ? මම දිය රකුසෙක් ද? මහ මුහුදේ නාගයෙක් ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 7:12
5 හුවමාරු යොමු  

පිටත යන්ට බැරි ලෙස උන්වහන්සේ මා වසා තැබූසේක; මාගේ විලංගුව බරකළසේක.


ඔබ විසින් මනුෂ්‍යයා උසස්කරන්ටත්, ඔහු කෙරෙහි ඔබගේ සිත තබන්ටත්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්