යෝබ් 6:17 - Sinhala Revised Old Version17 ඒවා උණුවූ කල නොපෙනී යන්නේය. ග්‍රීෂ්මවෙනවිට ඒවායේ ස්ථානයෙන් හිඳී යන්නේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 ගංවතුර ගැලිය යුතු කාලයේ දී ඒවා අතුරුදහන් වී, ගිම්හානයේ දී දිය පතුලට ම හිඳී යයි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 ගංවතුර ගැලිය යුතු කාලයේ දී ඒවා අතුරුදහන් වී, ගිම්හානයේ දී දිය පතුලට ම හිඳී යයි. පරිච්ඡේදය බලන්න |