Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෝබ් 6:1 - Sinhala Revised Old Version

1 එවිට යෝබ් උත්තරදෙමින් මෙසේ කීවේය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1-2 ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය: “අනේ! මාගේ සෝදුක් මනින්නටත්, මාගේ විපත් තරාදියේ කිරා බලන්නටත් ඇත්නම්, කොතරම් හොඳ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1-2 ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය: “අනේ! මාගේ සෝදුක් මනින්නටත්, මාගේ විපත් තරාදියේ කිරා බලන්නටත් ඇත්නම්, කොතරම් හොඳ ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෝබ් 6:1
4 හුවමාරු යොමු  

එවිට තේමානිය එලීපස් උත්තර දෙමින් කියනුයේ:


මෙන්න මේක අපි සෝදිසිකර, එසේම බව දැනගතිමුව; නුඹ මේක අසා, නුඹ උදෙසාම දැනගන්නැයි කීවේය.


අනේ මාගේ ශෝකය කිරා බලන්ටත් මාගේ මුළු විපත්තිය තරාදිවල දමන්ටත් යෙදුණොත් යහපත!


යෝබ් කථාකොට මෙසේ කීවේය:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්