යෝබ් 5:14 - Sinhala Revised Old Version14 ඔව්හු දවාලේදී අන්ධකාරයට අසුවී, රාත්‍රියෙහි මෙන් ඉරමුදුන් වේලේදී අතගගා යති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version14 මහ දවාල ඔවුන්ට තිත්ත කළුවරක් වේ; මද්දහනේ දී රෑ කාලයේ දී මෙන් ඔව්හු අතපත ගාමින් ගමන් කරති. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201814 මහ දවාල ඔවුන්ට තිත්ත කළුවරක් වේ; මද්දහනේ දී රෑ කාලයේ දී මෙන් ඔව්හු අතපත ගාමින් ගමන් කරති. පරිච්ඡේදය බලන්න |