යෝබ් 41:33 - Sinhala Revised Old Version33 ඌට සමාන එකෙක් භූමිය මතුපිට නැත; භය නොගන්න හැටියට ඌ මවනු ලැබුවේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version33 ඌට සම කළ හැකි සතෙක් මේ මුළු දෙරණෙහි නැත; ඌ භීතිය නොහඳුනන සත්ත්වයෙකි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201833 ඌට සම කළ හැකි සතෙක් මේ මුළු දෙරණෙහි නැත; ඌ භීතිය නොහඳුනන සත්ත්වයෙකි. පරිච්ඡේදය බලන්න |