යෝබ් 39:20 - Sinhala Revised Old Version20 ඌට පළඟැටියෙකු මෙන් පනින්ට සැලැස්සුවෙහිද? උගේ හේෂාවරයේ බලවත්කම භයංකරය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version20 උගේ හේෂාරවයෙන් මිනිසුන් බියගන්වා, පළඟැටියෙකු මෙන් පැන පැන යන්න ඌට සැලැස්සුවේ නුඹ ද? පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201820 උගේ හේෂාරවයෙන් මිනිසුන් බියගන්වා, පළඟැටියෙකු මෙන් පැන පැන යන්න ඌට සැලැස්සුවේ නුඹ ද? පරිච්ඡේදය බලන්න |